|

ඊට අමතරව පොදු වැසිකිළි හතරක් සහ නාන කාමර 4 ක් සහිත ඇඳවල් 24 ක වෙනම නේවාසිකාගාර දෙකක්, පොදු වැසිකිලි සහ නාන කාමර සහිත වෙනම තට්ටු ඇඳවල් අටක කාමර හතරක් ද ඇත. නිවාඩු නිකේතන පහසුකම් වශයෙන් අවන්හලක්, TV යන්ත්‍ර සහිත විවේකාගාරයක්, ළමා උද්‍යානයක් සහ සම්මන්ත්‍රණ ශාලාවක් සහ පුද්ගලයින් 100 ක් පමණ සඳහා පිළිගැනීමේ ශාලාවක් ඇතුළත් වේ. ඇඳ ඇතිරිලි ද සැපයේ..

වෙන් කිරීමේ අංශය: +94 112 437059 / 60 දිගුව - 409