...

නැෂනල් හොලිඩේ රිසෝර්ට් - නුවරඑළිය

             


නුවරඑළියේ නැෂනල් හොලිඩේ රිසෝර්ට් ග්‍රෙගරි වැව් තීරයේ මහගස්තොට කඳුකරය සමග මනරම් ස්ථානයක පිහිටා ඇති අතර, නවාතැන් වර්ග තුනකින් සමන්විත වේ. ඒවා නම්, යාබද නාන කාමර සහිත කාමර දෙකකින් යුත් කුටි තුනක්, යාබද නාන කාමර සහිත නිදන කාමර නවයක බ්ලොක් එකක්, සහ පොදු නාන කාමර සහ වැසිකිළි සහිත ෆැමිලි රූම් 3ක් සමග ඇඳවල් 22ක නේවාසිකාගාරය යි.

නිවාඩු නිකේතනයේ ඇති පහසුකම් ලෙස උණු වතුර, සහ හීටර්, ඇඳ ඇතිරිලි, අවන්හල්, බාර් සහ ළමා උද්‍යානය, පිඟන් භාණ්ඩ දැක්විය හැක.


 

වෙන් කිරීමේ අංශය: +94 112 437059 /60 දිගුව - 409

නිවාඩු නිකේතන නිලධාරියා: NHR හි පැතුම් චාමර මහතා, නුවරඑළිය. 071 5377443