Chatbot Icon
...

සංචාරක පුවත්

ශ්‍රී ලංකා සංචාරක අධිකාරය, සියලුම SLTDA ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් සඳහා විද්‍යුත් ඉගෙනුම් වේදිකාවක්/ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

July 29, 2021

රට තුල සෙමෙන් පිබිදෙන සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ මුල් පියවරක් ලෙස ශ්‍රී ලංකා සංචාරක අධිකාරය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) හා එක්ව, සියළුම ලියාපදිංචි මාර්ගෝපදේශකයින්ට ඔවුන්ගේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩ වෘත්තීය සංවර්ධන (CPD) විද්‍යුත් වේදිකාව හඳුන්වා දී ඇත