අන්තරජාලයෙන් ඉල්ලුම්පත්‍රය ලබා ගන්න,
ඉල්ලුම්පත්‍රය, උපදෙස් පත්‍රිකාව අනුව සම්පුරණයෙන් පුරවන්න.
ඉල්ලුම්පත්‍රයේ සඳහන් කර ඇති අත්යවශ්යලිපි ලේඛන ඉල්ලුම්පත්‍රය සමග අමුණන්න.
ඉල්ලුම්පත්‍රය සංචාරක සංවරධන අධිකාරිය වෙත යොමු කරන්න.(ලි.ප.තැ. මගින්, කුරියර් සේවය මගින් හෝ පැමිණ භාර දිය හැක)
ඉල්ලුම්පත්‍රය ලද වහාම දැනුම් දීමක් කරනු ලැබේ.
අවශය ලියකිවිලි සම්පුර්ණනම් දින 05ක් ඇතුලත සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය ලබාදිය හැකිය.