...

Loan Scheme For Homestay Operators

Process


සංචාරක සත්කාරක නිවාස සඳහා හරිත ණය සේවාව ලබා ගැනීමට ඔබ කළ යුතු දේ.
  • අන්තරජාලයෙන් ඉල්ලුම්පත්‍රය ලබා ගන්න,

  • ඉල්ලුම්පත්‍රය, උපදෙස් පත්‍රිකාව අනුව සම්පුරණයෙන් පුරවන්න.

  • ඉල්ලුම්පත්‍රයේ සඳහන් කර ඇති අත්‍යවශ්‍යලිපි ලේඛන ඉල්ලුම්පත්‍රය සමග අමුණන්න.

  • ඉල්ලුම්පත්‍රය සංචාරක සංවරධන අධිකාරිය වෙත යොමු කරන්න.(ලි.ප.තැ. මගින්, කුරියර් සේවය මගින් හෝ පැමිණ භාර දිය හැක)

  • ඉල්ලුම්පත්‍රය ලද වහාම දැනුම් දීමක් කරනු ලැබේ.

  • අවශය ලියකිවිලි සම්පුර්ණනම් දින 05ක් ඇතුලත සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය ලබාදිය හැකිය.